SPONSOR A DAY FOR SUWA ARANA Book Now

During the LPL series, the Dambulla Sixers went beyond their role as athletes

During the LPL series, the Dambulla Sixers went beyond their role as athletes, using their platform to illuminate the fight against breast cancer. Their commitment was more than symbolic; it embodied true CSR. Their actions touched countless lives, especially those of our little hearts at Suwa Arana, leaving an indelible mark of warmth and inspiration. Their initiative kindled hope and awareness in the hearts of the community, echoing far beyond the confines of the game 🙏

LPL තරඟාවලිය අතරතුර, දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් පියයුරු පිළිකාවට එරෙහි සටන ආලෝකමත් කිරීමට ඔවුන්ගේ පිටිය භාවිතා කරන ලදි. ඔවුන්ගේ එම කැපවීම සංකේතයකට වඩා ඉහලින් පෙන්වූ අතරම එය CSR එකක සැබෑ අර්ථය කුමක්ද යන්න මනාව පිළිඹිබු කරන ලදි. ඔවුන්ගේ එම ක්‍රියාවන් ගණනය කල නොහැකි තරම් ජීවිත ගනාවකට, විශේෂයෙන් සුව අරණෙහි අපගේ කුඩා හදවත් ස්පර්ශ කලා පමණක් නොව ඔවුන්ට එය ආදරණීය මෙන්ම නැගී සිටින්න හයියක් ලෙසත් නොමැකෙන සලකුණක් ඔවුන්ගෙ හදවත් තුළ ඉතිරි කරන්න හේතුවක් වූවා. එමෙන්ම ඔවුන්ගේ මේ මුලපිරීම ක්‍රීඩාවේ සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රජාවන්ගේ හදවත් තුළ බලාපොරොත්තුව සහ දැනුවත්භාවයද ඇති කළේ ඉතාමත් සුවිශේෂී ලෙසය.

Dambulla sixer කණ්ඩායම මෙන්ම ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි සියල්ලන්ම රෝස පැහැයෙන් සිටීම පිළිබඳව ඔබත් කුතුහලයෙන් නම් එයට හේතුව පිළිකා පිළිබඳව දැනුවත් කිරීමයි. නරඹන්න, බෙදාගන්න සහ අන් අය දැනුවත් කරන්න එය ඔබ මුළු මහත් සමාජයටම දක්වන සහයක් වනු නොඅනුමානය.
ඔබට මේ පිළිබඳව තව දුරටත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය වේ නම් අමතන්න 0112363211

සායෝගය , එකමුතුව සමගින් පිළිකාව හා සටන් වදින දරැවන් මෙන්ම වැඩිහිටි අපේම ආදරණීයන් වෙනුවෙන් එක් වන්න, දැනුවත් වන්න ඒ වගේම මේම පණිවිඩය සියල්ලන් හටම බෙදා හරින්න කාලයයි