SPONSOR A DAY FOR SUWA ARANA Book Now

During the LPL series, the Dambulla Sixers went beyond their role as athletes

During the LPL series, the Dambulla Sixers went beyond their role as athletes, using their platform to illuminate the fight against breast cancer. Their commitment was more than symbolic; it embodied true CSR. Their actions touched countless lives, especially those of our little hearts at Suwa Arana, leaving an indelible mark of warmth and inspiration. Their initiative kindled hope and awareness in the hearts of the community, echoing far beyond the confines of the game 🙏

LPL තරඟාවලිය අතරතුර, දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් පියයුරු පිළිකාවට එරෙහි සටන ආලෝකමත් කිරීමට ඔවුන්ගේ පිටිය භාවිතා කරන ලදි. ඔවුන්ගේ එම කැපවීම සංකේතයකට වඩා ඉහලින් පෙන්වූ අතරම එය CSR එකක සැබෑ අර්ථය කුමක්ද යන්න මනාව පිළිඹිබු කරන ලදි. ඔවුන්ගේ එම ක්‍රියාවන් ගණනය කල නොහැකි තරම් ජීවිත ගනාවකට, විශේෂයෙන් සුව අරණෙහි අපගේ කුඩා හදවත් ස්පර්ශ කලා පමණක් නොව ඔවුන්ට එය ආදරණීය මෙන්ම නැගී සිටින්න හයියක් ලෙසත් නොමැකෙන සලකුණක් ඔවුන්ගෙ හදවත් තුළ ඉතිරි කරන්න හේතුවක් වූවා. එමෙන්ම ඔවුන්ගේ මේ මුලපිරීම ක්‍රීඩාවේ සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රජාවන්ගේ හදවත් තුළ බලාපොරොත්තුව සහ දැනුවත්භාවයද ඇති කළේ ඉතාමත් සුවිශේෂී ලෙසය.

Dambulla sixer කණ්ඩායම මෙන්ම ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි සියල්ලන්ම රෝස පැහැයෙන් සිටීම පිළිබඳව ඔබත් කුතුහලයෙන් නම් එයට හේතුව පිළිකා පිළිබඳව දැනුවත් කිරීමයි. නරඹන්න, බෙදාගන්න සහ අන් අය දැනුවත් කරන්න එය ඔබ මුළු මහත් සමාජයටම දක්වන සහයක් වනු නොඅනුමානය.
ඔබට මේ පිළිබඳව තව දුරටත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය වේ නම් අමතන්න 0112363211

සායෝගය , එකමුතුව සමගින් පිළිකාව හා සටන් වදින දරැවන් මෙන්ම වැඩිහිටි අපේම ආදරණීයන් වෙනුවෙන් එක් වන්න, දැනුවත් වන්න ඒ වගේම මේම පණිවිඩය සියල්ලන් හටම බෙදා හරින්න කාලයයි

Nugasewana | Indira Cancer Trust | 2024-07-01 |Rupavahini

රූපවාහිනියෙහි නුගසෙවන වැඩසටහනෙහිදී ඉන්දිරා පිළිකා භාරය මෙන්ම සුව අරණ පිළිබඳව කතා කිරීමට ලැබීම තුළින් තවත් දුර පළාත් වල සිට මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන පවුල් සදහා අප නොමිලේ ලබා දෙන සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමට හැකියාව ලැබුණි. මේ සදහා අවස්ථාව ලබා දුන් සියලුම දෙනා හට විශේෂයෙන්ම නුගසෙවන සහ රූපවාහිනීයෙහි සියල්ලන්ටම ස්තූතිය

Suwa Arana For healing, inspiring hope, embracing life

ලෝකයට අමරණීය නාමයක් එක් කරමින් මෙලොවින් සමුගත් ඇය ඉන්දිරා ජයසූරිය මැතිණිය නිසාවෙන් ගොඩනැගුණු ඉන්දිරා පිළිකා භාරය බොහෝ දෙනෙකුගේ ජීවිතයට සවියක් වූවා සේම, පිළිකාව හා සටන් වදින දරුවන් හට නිවහනක් වීමට ගොඩනැඟුණු සුව අරණ පිළිබඳ වූ කතාව මෙහි සභාපතිතුමිය වන වෛද්‍ය ලංකා ජයසූරිය මැතිණිය විසින් මෙලෙසින් Daily Mirror පුවත්පත හරහා ලොවට බෙදා හරින්නේ අපි නොදත් සමාජයක්, මිනිසුන් කොට්ටාසයක් තවමත් මෙලොව සිටිනවා යන්න පෙන්වා දීමද අරමුණින් ය. මෙය කියවා බැලීම සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

Amid the blessings of all the religious leaders, they celebrated the one-year anniversary of Suva Arana.

ජීවිතය තවමත් හරියට නොදැක්ක , නොවින්ද බොහෝ බාධාවන් සමග ගැටෙන දරුවන් හට සුව පහසුව ජීවිතය විදින්න , මානසික සුවය ලබන්න මෙන්ම තම ආදරණීයන් සමග එකට හිද කාළය ගත කරන්න තැනුණු නිවහන සුව අරණ. පුරා වසරක කාළයක් මුළුල්ලේ 700 කට අධික දරුවන් හට තම නිවසින් ඈත්ව සිටියත් ඒ මතකයන් එක්ක තම ආදරණීයන් හා එක්ව ගත කිරීමට ඉඩ හසර ලබා දීමේ අදිටනින් ගොඩනැගුණු සුව අරණ 2024 ජුනි මස 29 වන දිනට අවුරුද්දක සංවත්සරය සමරනු ලබන්නේ සියලුම ආගමික නායකතුමන්ලාගේද ආශිර්වාද මැද ය

Congratulations to Our own facility Suwa Arana on her first Anniversary.

Congratulations to Our own facility Suwa Arana on her first Anniversary.
The many children and parents who’ve walked in through the doors have experienced the love,warmth and care in a “Home away from Home” . A big thank you to all our generous donors and partners who have and are continuing to support Suwa Arana.

Dambulla Sixers Celebrate Suwa Arana’s First Anniversary with a Heartwarming Visit

Finding Light Amidst Darkness

Absolutely, play is indeed essential for the mental well-being of children, especially those facing the challenges of cancer. In the midst of adversity, play acts as a potent force for resilience and healing. Through independent exploration, children construct imaginative realms where they discover solace and fortitude. Whether it’s through toys or drawing, they navigate their fears and seek comfort. The different talents that are showcased through these various activities are amazing. These playful moments enable them to rise above the trials of illness, embracing the happiness of childhood as they journey towards recovery and hope.

Through our relaxation and therapy sessions, we provide them with that solace and comfort..

They love education…..

They love education…..
They truly enjoy writing, reading, and engaging in various activities…….
However, they feel there is much more to explore……

Education is widely recognized as a fundamental human right, ensuring that everyone has access to it. Therefore, everyone has the right to education.

We assist them in reaching their goals ………
Willingly offer our support to fulfill their desires…….
Every Tuesday, Ms. Arunu graciously offers her services to enrich the lives of these lovely souls

A heartwarming reunion at Suwa Arana today

Mrs. Sujatha Bandularatne, our very first donor, returned to see the impact of her generosity firsthand. Witnessing the dedication of our staff, the spirit of our volunteers, and the smiles on the faces of the children and families we serve filled her with boundless joy. Despite the challenges we faced, her unwavering support and belief in our mission never wavered. Together, we’ve proven that kindness knows no bounds.

We enjoyed various relaxation activities

Last week, we enjoyed various relaxation activities in the evening. Here are the special moments we captured during those times.