SPONSOR A DAY FOR SUWA ARANA Book Now

Amid the blessings of all the religious leaders, they celebrated the one-year anniversary of Suva Arana.

ජීවිතය තවමත් හරියට නොදැක්ක , නොවින්ද බොහෝ බාධාවන් සමග ගැටෙන දරුවන් හට සුව පහසුව ජීවිතය විදින්න , මානසික සුවය ලබන්න මෙන්ම තම ආදරණීයන් සමග එකට හිද කාළය ගත කරන්න තැනුණු නිවහන සුව අරණ. පුරා වසරක කාළයක් මුළුල්ලේ 700 කට අධික දරුවන් හට තම නිවසින් ඈත්ව සිටියත් ඒ මතකයන් එක්ක තම ආදරණීයන් හා එක්ව ගත කිරීමට ඉඩ හසර ලබා දීමේ අදිටනින් ගොඩනැගුණු සුව අරණ 2024 ජුනි මස 29 වන දිනට අවුරුද්දක සංවත්සරය සමරනු ලබන්නේ සියලුම ආගමික නායකතුමන්ලාගේද ආශිර්වාද මැද ය